නගරයේ තදබදයට අසුනොවී ආරක්ෂා සහිතව මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය,රෙදි පිළි, තෑගි බෝග අඩුම මිලට ගන්න...

එන්න පල්ලේපොල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය සහ පල්ලේපොල සමෘද්ධි බැංකුව සංවිධානය කරන අවුරුදු සල්පිල...

2021 අප්‍රේල් 09-10 දෙදින පෙ.ව. 9.00 සිට ප.ව 6.00 දක්වා...

පල්ලේපොල වෙල්යායේදී...

Invitation1

News & Events

03
ජූලි2025
පල්ලේපොල 'මිහිඳු උදානය පොසොන් කලාපය-2025"

පල්ලේපොල 'මිහිඳු උදානය පොසොන් කලාපය-2025"

පල්ලේපොල "මිහිඳු උදානය පොසොන් කලාපය-2025"

Scroll To Top