Service Cluster of Divisional Secretariat
Civil Registrations
Issuance of Permits
Issuing of Certificates
Payment of Pensions
Land Administration
Social Welfare and Benefits
Procurements
Find the services we provide...
Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.
Contact UsNews & Events
Government Service Centers
Home
සුභාවිත ගී වියමන 2019

ප්‍රජා අවශ්‍යතාවය ප්‍රශස්ථ ලෙස ඉටු කිරිම සඳහා මානව හා භෞතික සම්පත් ඵලදායිවහා කාර්යක්ෂමව මෙහෙයවමින් සඵලමත් සේවාවක් තුළින් ඉසුරු බර හෙටක් යනආයතනික දැක්ම මධ්‍යයේ පල්ලේපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයීය ජන ජිවිතයනංවාලීම සඳහා පල්ලේපොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් ඉටු කරන්නා වු කාර්යභාරය අතිමහත්ය. ඒ සඳහා උරදෙන කාර්යාලීය නිලධාරින්ගේ පොදු සුභසාධනයවෙනුවෙන් ගොඩනගා ගත් පල්ලේපොල ප්‍රදේශිය ලේකම් කාර්යාලයීය සුභ සාධකසංගමයේ අරමුදල් තරකර ගැනීමේ අවශ්‍යතාවය මත සුවභාවිත ගී වියමන ස්වර ගී මියැසිය සංවිධානය කළ අතරමෙමගින් අපගේ අරමුණ මුදුන් පමුණුවා ගන්නා සේම කොට්ඨාශයේ ජීවත් වන ජනතාවසදහා හරවත් යමක් ලබාදීම අපගේ බලාපොරොත්තුව විය.
ඒ අනුව තත්සර හා පබැදුම්හරසුන්ව ගැයෙන වැයෙන කාල වකවානුවක හදවතේ සොදුරු බිම මත කලකදි සුවදදුන් ඉමිහිරි ගී මතකයන් ආවර්ජනය කරමින් සුභාවිත ගීතය ජනගත කිරීම කාලෝචිතය. තවද මෙවන් වූ හරවත් වැඩසටහන් තුලින් රටේ තාරුණ්‍යය සුභාවිතගීතයට යොමු කිරීම හා එමගින් ජීවිතයේ සෞන්දර්යාත්මක පැතිකඩ ආමන්ත්රණයකරමින් උසස් රසවින්දනයෙන් හෙබි තරුණ පිරිසක් බිහිකල හැකි වේයැයි අප සිතමු.
රාජ්‍ය සේවය ගමට ගෙන යාමේ වැඩසටහන 2019

රාජ්‍ය සේවය ගමට ගෙන යාමේ වැඩසටහන 2019.07.06 දින පල්ෙල්ෙපාල මහෙබා්ධි ද්ව්ත්යීක පාසල් පරිශ්‍රෙය්දී පැවැත්ෙව්.
























