පල්ලේපොල "මිහිඳු උදානය පොසොන් කලාපය-2025"
"සූර් ය උදානය 2023" අලුත් අවුරුදු උත්සවය
පල්ලේපොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ "සූර්ය උදානය 2023" අවුරුදු උත්සවය. ප්‍රාදේශිය ලේකම්තුමියගේ මගපෙන්විම යටතේ ඉතාමත් සාර්ථකව. 2023 .04.19 පැවැත්වුණු අතර ,එය ඉතාමත් විනෝද ජනක අවස්තාවක් විය.කාර්යාලයේ නිලධාරීන් අතර සමගිය.. සතුට..විනෝදය...වගේම චාරිත්‍ර වාරිත්‍ර ඉදිරි පරම්පරාවටත් හිමිකර දීම මෙහි මූලික අරමුණ විය. සැම දෙනාම එකා මෙන් අත්වැල බැඳන් කල කාර්යය ලස්සනට මල් ඵල ගැන්වුනු දිනයක් බවට පත්විය.....????
A few moments of the Dharma preaching program held for the officers of the Pallepola Divisional Secretariat on the occasion of Poson Poya in the year 2023.
තවත් කියවන්න: The Dharma Preaching Program - Poson Poya Day 2023
පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ "දියවර" සාහිත්‍ය කලා මහෝත්සවය 2021 නොවැම්බර් 08/09/10/11/12 දිනවල පැවැත්වීය.එහි අවස්තා කිහිපයක්...





























