2022 වර් ෂය තුල කල සමෘද්ධි වැඩසටහන්
- තැඹිලිදෙණිය වසමේ පෙර පාසැල් දරුවන් හට දිවා ආහාරය ලබාදීම.
- ඔලගන්වත්තේ වසමේ දහම් පාසැල් සිසුන් සඳහා සුප් ලබාදීම.
- අම්බොකුදෙන දහම් පාසැල් සිසුන් සඳහා සුප් ලබාදීම.
- රුසිගම පහළගම සෞභාග්‍යා නිවාස වැඩසටහන.
- මිල්ලවාන මහ විදුහලේ සිසුන් සඳහා කොළ කැඳ ලබාදීම.
- මානින්ගමුව මහා විදුහලේදී පැවැති ලෝක ළමා වැඩසටහන.
- බෝමේරුව ගෙවතු හා රුක් රෝපණ වැඩසටහන
- සමෘද්ධි ව්‍යාපෘති අංශය සංවිධානය කල පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තරුණ තරුණිය විදෙස් ගත කිරීමේ වැඩසටහන.
- මැදලන්ද වසමේ පෙරපාසැල් දරුවන් සඳහා පෝෂණ වැඩසටහන
- අම්බොක්ක ප්‍රාථමික විදුහලේ දරුවන් සඳහා කොළ කැඳ ලබාදීමේ වැඩසටහන.
- කිරිඔරුව විහාරස්ථානයේ පැවැත්වූ සාහිත්‍ය වැඩසටහන.
- මිල්ලවාන විදුහලේ පැවැත්වූ සාහිත්‍යමය වැඩසටහන හා සිප්දොර ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන.
- මානින්ගමුව විදුහලේ ළමුන් සඳහා උදේ හා දහවල් ආහාර ලබාදී දවස පුරා ලෝක ළමා දින වැඩසටහන පැවැත්වීම.
- නිලන්නෝරුව රුක් රෝපණ වැඩසටහන.
- නිලන්නෝරුව වසමේ සමෘද්ධි නිවාස වැඩසටහන.
- පල්ලේපොල කලාපයේ අඩු ආදායම් ලාභීන් වසම් 14ක ළමුන් සඳහා පාසැල් උපකරණ හා දිවා ආහාරය ලබාදීම.
- දෙමදඔය සමෘද්ධි නිවාස වැඩසටහන.
















