පුරා වසර 7 ක කාලයක් පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් වශයෙන් කොට්ඨාසයේ සංවර්ධනය සඳහා උපරිම සේවයක් කළ ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.එම්. ආනන්ද මැතිතුමා 2018-10-02 දින සේවයෙන් පසු නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ස්ථාන මාරුවීම් ලැබ අපෙන් සමුගෙනීම නිමිත්තෙන් 2018-10-02 දින මෙම කාර්යාලයේ සුබ සාධන සංගමය මඟින් සංවිධානය කළ උත්සවයක් පැවැත්විනී.



















